මන්දාකිණි තිබේ හැන්දෑවකදි හමුවන
About this book
කල්පයක් සේ හැඟුණු
ස්වල්ප වූ ඒ මොහොත
මේ දැන් සේම දැනෙයි
ඉනික්බිති සරසවි බිම සිසාරා
නොයෙක් වර දෑසින් සෙව්වද
යළි කිසිදා හමුනොවිණි
ඒ ආගන්තුක නෙත්
ඒ අඩ සමච්චල් සිනහව
Details
ISBN
9789557012193
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review