Back to Top
නස්රුදින්ගේ අමුතු කතා
Special Price
රු. 337.50
Regular Price
රු. 375.00
Out of stock
SKU
nasrudinge-amuthu-katha-persy-jayamannna-m-d-gunasena
නස්රුදින් කියන කතා හරිම ආකර්ෂණීයයි. ළමයින් නිතරම ඒවා අහන්න පොරකෑවා. ඒ ගැන උරණ වුණු එක් ගුරුවරයෙක් නස්රුදින්ට මෙහෙම සාපයක් කළා. අද ඉඳල නුඹ කොච්චර බුද්ධිමත් වුණත් මිනිසුන් නුඹට සිනාසේවි. එක කතාවක් කියන හැම විටම තවත් කතා හතක් කියන්ට නුඹට සිදුවේවි. ඒ සාපය පොත ලියපු මටත් වැදුණා. මේ පස් වැනි පොත නිකුත් වන්නේ ඒ නිසයි.
- පර්සි ජයමාන්න