Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / නස්රුදින්ගේ අමුතු කතා

නස්රුදින්ගේ අමුතු කතා

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

නස්රුදින් කියන කතා හරිම ආකර්ෂණීයයි. ළමයින් නිතරම ඒවා අහන්න පොරකෑවා. ඒ ගැන උරණ වුණු එක් ගුරුවරයෙක් නස්රුදින්ට මෙහෙම සාපයක් කළා. අද ඉඳල නුඹ කොච්චර බුද්ධිමත් වුණත් මිනිසුන් නුඹට සිනාසේවි. එක කතාවක් කියන හැම විටම තවත් කතා හතක් කියන්ට නුඹට සිදුවේවි. ඒ සාපය පොත ලියපු මටත් වැදුණා. මේ පස් වැනි පොත නිකුත් වන්නේ ඒ නිසයි.

- පර්සි ජයමාන්න

ISBN
9789552129766
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නස්රුදින්ගේ අමුතු කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.