Back to Top
හීනයක අතරමංව
Special Price
රු. 760.00
Regular Price
රු. 950.00
In stock
SKU
heenayaka-atharamanwa-nipu-dias-sithuwili-publisher
''ආදෙව් කවදාවත් ජීවිතේ කා ලඟවත් නැමිලා නෑ... කා ලඟවත් සමාවක් ඉල්ලලා නෑ..ඒත් මං අද මගේ මැණිකගෙන් සමාව ඉල්ලනවා. අනේ මැණික මට සමාවෙන්න එක පාරක් එකම එක පාරක් මට සමාව දෙන්න.. මං දන්නවා මං කලේ වැරැද්දක් කියලා.. ඒත් මගේ ජීවිතේම ඔයා මැණික.. ප්ලීස් මට සමාවෙන්න..”
මං එයා දිහා බලාගෙන කිව්වත් හැමෝම පුදුමයෙන් මං දිහා බලන් හිටියේ හිතා ගන්න බැරුව. මේ දේවල් මං කාට කියනවද කියල කවුරුවත් දන්නෙ නෑ. හැමෝම වටපිට බලද්දී අනුත්යා අහක බලා ගත්තේ අඬමින්, ඒ ඇස් වල කඳුළු දරාගෙන එයා එතැනින් යනවා මං දැක්කා.. මං දන්නවා තාමත් මට සමාව දෙන එක එයාට ලේසි නෑ.