Back to Top
වසන්තය එනවා සත්තයි - Bargain
Special Price
රු. 315.00
Regular Price
රු. 450.00
In stock
SKU
wasanthaya-enawa-saththai-upul-shantha-sanghinda-bargain
දම් පාට බෝගන්විලා මල් පඳුර උඩින් ලොකු කහපාට සමනලයෙක් පියෑඹුවා. මම හිතුවා කවදහරි නළුවෙක් වෙනවා කියලා. අපේ අක්කත් ඒ කාලේ හිතුවලු නිළියෙක් වෙන්න. එයා ගමේ කොල්ලෙකුට හැමදාම ඉස්කෝලෙ යද්දි පිච්චමල් ගිහිල්ලා දීලා කොල්ලො එයාට විහිළු කළා. “පිච්ච මල් කුමාරි” කියලා. මං නළුවෙක් වෙන හැටි ගෙදර කට්ටිය බලා හිටියා. මං කොළඹ ඇවිල්ලා නිළියෙක් කරකාර බැඳගෙන ගමේ ආවා.
ඇතැම් පිටපත්වල කල්ගත වීම නිසා ඇති වෙන අවපැහැ ගැන්වුණු සලකුණු ඇති බව ද,
මුද්‍රණ දෝශ හේතුවෙන් හැර වෙනත් හේතූන් මත මෙම කෘති නැවත මාරු කරනු නොලැබෙන බවද කරුණාවෙන් සලකන්න.