Back to Top
අතැඟිලි
Special Price
රු. 1,620.00
Regular Price
රු. 1,800.00
In stock
SKU
athegili-dilini-weerakoon-nisa-publishers
"ආග්‍ර ඔයා අහලා තියේද..?”
"තද ශීත සුළං හමාවී
ශීත කාල පැමිණේවී
තද ශීත කුණාටු හමාවී
හිම කැට සහිත මහා නපුරු
සුලි සුළං හමාවී
එහෙත් වසන්තය එනවා සත්තයි කියා"
"මට වසන්තය එන්නේ නෑ අශ් ඒක
හීනයක්. ඇරත් මම වසන්තයටත් බය
මිනිහෙක්”
ඔහුගෙන් ගිලිහුනේ වේදනා බර සූසුමක්
ඇය ඔහු දෙසට හෙලුවේ ප්‍රශ්නාර්ථ
බැල්මක්
“වසන්තයට පස්සේ ආයෙත් ඉඩෝරය
එනවා අශ් ඒක ලෝක ධර්මතාව”
ඔහු පැවසුවේ ඇගේ බැල්ම වටහා ගෙන
"වසන්තය ලස්සන කරන මිනිස්සු
ඉඩෝරයටත් ලඟ ඉන්නවා නම්
ඉඩෝරයට බය වෙන්න ඕනි නෑ ආග්‍ර.”