සිල්මාතා කායිව්

by
Special Price රු. 171.00 Regular Price රු. 190.00
Out of stock
SKU
silmatha-kaaiv-buddangala-ananda-thero-kathru
තායිලන්තයේ සිල්මාතා කායිව් 1901 දී ඈත පිටිසර වනගත ගම්මානයක ඉපිද හැදුණු වැඩුණු ගෙවිලියකි. පාසල් නොගිය ඇය දෑතේ වීරියෙන් දුෂ්කර කටුක දිවියක් ගෙන ගිය ගැහැනියකි. නිසරු විවාහ ජීවිතයක දුක් ගැහැට විඳි ගෘහණියකි. ගිහිගෙය අතහැර ගොස් රහතන් වහන්සේ නමක් යටතේ ධර්මය අසා ධරා පුහුුණු වී රහත් ඵලය ලැබූ තෙරණියකි. 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවිකාවකි. අදත් පිරිසිදුව පවතින ධර්මය අනුව පිළිපැද නිවන් දැකිය හැකි බවට ඇති ප්‍රබල සාක්ෂියකි.
Back to Top