සිල්මාතා කායිව්
About this book
තායිලන්තයේ සිල්මාතා කායිව් 1901 දී ඈත පිටිසර වනගත ගම්මානයක ඉපිද හැදුණු වැඩුණු ගෙවිලියකි. පාසල් නොගිය ඇය දෑතේ වීරියෙන් දුෂ්කර කටුක දිවියක් ගෙන ගිය ගැහැනියකි. නිසරු විවාහ ජීවිතයක දුක් ගැහැට විඳි ගෘහණියකි. ගිහිගෙය අතහැර ගොස් රහතන් වහන්සේ නමක් යටතේ ධර්මය අසා ධරා පුහුුණු වී රහත් ඵලය ලැබූ තෙරණියකි. 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවිකාවකි. අදත් පිරිසිදුව පවතින ධර්මය අනුව පිළිපැද නිවන් දැකිය හැකි බවට ඇති ප්‍රබල සාක්ෂියකි.
Details
ISBN
9789557887098
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
-
සිල්මාතා කායිව් - භික්ඛු ආනන්ද හිමිඉතාම විශ්ලේශනාත්මක හා අර්තවත් බුද්ධ ධර්මය මෙන්ම කථා පොතේ එන උන්වහන්සේගේ ජීවිතය ලේඛනගත කිරිමට සමත් සාර්ථක පොතකි.
-
Best Buddhist BookOne of the best for human life
Write a review