පෙම්බරියගෙන් වෙන්වුණ ලූලෙක් හැරෙයි ඇළකට

by
Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
pembariyagen-wenunu-lulek-harey-elakata-timran-keerthi-silika

දිග ම දිග ගමනක්

'ගඟ' කියා කෙටි කළේ

කොහොම ද

වතුරට වතුර දිය වුණ

ලුණු රස රහස මුහුද ද

 

ආඳෙකු ගෙ වංහුං

තෝරෙකුට යන්නෙ කවද ද

පෙතියෙකුට හාල්මැස්සෙක්

මුණ ගැහෙන්නෙ ම නැතුව ද

 

මෝරෙකුගෙ ඇස් යට

අමුත්තක් දැක්ක ද

ඉවුරුබඩ කිඹුලන්

මොනව හරි රැක්ක ද

Back to Top