Back to Top
පෙම්බරියගෙන් වෙන්වුණ ලූලෙක් හැරෙයි ඇළකට
Special Price
රු. 405.00
Regular Price
රු. 450.00
Out of stock
SKU
pembariyagen-wenunu-lulek-harey-elakata-timran-keerthi-silika
දිග ම දිග ගමනක්
'ගඟ' කියා කෙටි කළේ
කොහොම ද
වතුරට වතුර දිය වුණ
ලුණු රස රහස මුහුද ද
ආඳෙකු ගෙ වංහුං
තෝරෙකුට යන්නෙ කවද ද
පෙතියෙකුට හාල්මැස්සෙක්
මුණ ගැහෙන්නෙ ම නැතුව ද
මෝරෙකුගෙ ඇස් යට
අමුත්තක් දැක්ක ද
ඉවුරුබඩ කිඹුලන්
මොනව හරි රැක්ක ද
| Author | ටිම්රාන් කීර්ති - Timran Keerthi (7) |
|---|---|
| Publisher | සිලිකා පබ්ලිකේෂන් - Silika Publication (94) |
| ISBN | 9789553515025 |
|---|---|
| පිටු ගණන | 55 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




