වැවට නමක්

Special Price රු. 297.50 Regular Price රු. 350.00
Out of stock
SKU
wewata-namak-mahinda-kumara-dalupotha-sooriya-publishers

අපේ රටේ සෑම වැවකට ම නමක් ඇත. එය මෙරට ප්‍රබල ජන උරුමයකි. හෙළ රජවරු මහවැව් තැනූහ. ගැමියෝ ගම්වැව් තැනූහ. මේ සියලු වැව්වලට නිශ්චිත නමක් පටබැඳී ඇත. අපේ ජනකතා මෙන් වැව්කතා ද අපූරු ය. හෙළ වැව් වංසකතාවේ තෝරාගත් වැව් 50 කට නම් පටබැඳුණේ කෙසේදැයි 'වැවට නමක්’ කෘතියෙන් හඳුනාගත හැකියි.

Back to Top