Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / වැවට නමක්

වැවට නමක්

About this book

අපේ රටේ සෑම වැවකට ම නමක් ඇත. එය මෙරට ප්‍රබල ජන උරුමයකි. හෙළ රජවරු මහවැව් තැනූහ. ගැමියෝ ගම්වැව් තැනූහ. මේ සියලු වැව්වලට නිශ්චිත නමක් පටබැඳී ඇත. අපේ ජනකතා මෙන් වැව්කතා ද අපූරු ය. හෙළ වැව් වංසකතාවේ තෝරාගත් වැව් 50 කට නම් පටබැඳුණේ කෙසේදැයි 'වැවට නමක්’ කෘතියෙන් හඳුනාගත හැකියි.

ISBN
9789556564426
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වැවට නමක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.