Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / අපේ කෙම් පහන්

අපේ කෙම් පහන්

About this book

අපේ කෙම් පහන් විදුහුරු භාවිතාවකි. එය ගොයම් ගසට කළ සංස්කෘතික හා සාම්ප්‍රදායික සත්කාරයකි. යල - මහ දෙකන්නයේ පරපුරින් පරපුර පවත්වාගෙන ආ කෙම් පහන් අත්දැකීම් අද දවසට වඩා වුවමනා වේ. ඒ උග්‍ර විෂ රසායනික උවදුරින් අත්මිදීම සඳහා ය. ඕනෑ ම අයෙකුට වී වගාවේ දී ප්‍රායෝගික ලෙස භාවිතයට ගත හැකි කෙම් පහන් පිළිබඳ තොරතුරු මේ කෘතිය මඟින් හෙළිදරව් කෙරේ.

ISBN
9789556770902
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපේ කෙම් පහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.