අපේ කෙම් පහන්

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
ape-kem-pahan-mahinda-kumara-dalupotha-surasa-fast

අපේ කෙම් පහන් විදුහුරු භාවිතාවකි. එය ගොයම් ගසට කළ සංස්කෘතික හා සාම්ප්‍රදායික සත්කාරයකි. යල - මහ දෙකන්නයේ පරපුරින් පරපුර පවත්වාගෙන ආ කෙම් පහන් අත්දැකීම් අද දවසට වඩා වුවමනා වේ. ඒ උග්‍ර විෂ රසායනික උවදුරින් අත්මිදීම සඳහා ය. ඕනෑ ම අයෙකුට වී වගාවේ දී ප්‍රායෝගික ලෙස භාවිතයට ගත හැකි කෙම් පහන් පිළිබඳ තොරතුරු මේ කෘතිය මඟින් හෙළිදරව් කෙරේ.

Back to Top