Back to Top
මායා ලෝකයේ සැරිසරන ආත්ම
Special Price
රු. 960.00
Regular Price
රු. 1,200.00
In stock
SKU
maya-lokaye-lobsang-rampa-kumara-siriwardhana-ashirwada
අපගේ ආත්මයන්ගේ හඬට සවන් දෙන්න. මේ මායා ලෝකයයි. මිහිතලය මත ජීවිතය පරීක්‍ෂණයකි. අප මෙහිදී අපගේ අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසුදු වී තවත් ඉහළට යා යුතුය. මිහිමත උපත ලබන සියලු දෙනා මිය යන බව යථාර්ථයයි. මිහිතලය මත ජීවත්ව මිය යන අය නැවත උපතක් ලබන බව ද යථාර්ථයයි. මරණයේ වේදනාව යනු උපතේ වේදනාවයි. මායා ලෝකයේ සැරි සරන්නා වූ ආත්ම අපගේ හඬට සවන් දිය යුතුය. එවිට සාමයත්, වේදනාවන්ගෙන් සහනයත්, මිදීමත් ලැබෙනු ඇත.