Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මායා ලෝකයේ සැරිසරන ආත්ම

මායා ලෝකයේ සැරිසරන ආත්ම

About this book

අපගේ ආත්මයන්ගේ හඬට සවන් දෙන්න. මේ මායා ලෝකයයි. මිහිතලය මත ජීවිතය පරීක්‍ෂණයකි. අප මෙහිදී අපගේ අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසුදු වී තවත් ඉහළට යා යුතුය. මිහිමත උපත ලබන සියලු දෙනා මිය යන බව යථාර්ථයයි. මිහිතලය මත ජීවත්ව මිය යන අය නැවත උපතක් ලබන බව ද යථාර්ථයයි. මරණයේ වේදනාව යනු උපතේ වේදනාවයි. මායා ලෝකයේ සැරි සරන්නා වූ ආත්ම අපගේ හඬට සවන් දිය යුතුය. එවිට සාමයත්, වේදනාවන්ගෙන් සහනයත්, මිදීමත් ලැබෙනු ඇත.

ISBN
9789556971781
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායා ලෝකයේ සැරිසරන ආත්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.