Back to Top
බාටා දෙක - කෙටි කතා
Special Price
රු. 629.10
Regular Price
රු. 699.00
In stock
SKU
bata-deka-keti-katha-tharindu-jayarathne-queen-of-sea
කෙටි කතා සංග්‍රහක මැවෙන සාම්ප්‍රධායික අඛ්‍යානික රටාවන් අතික්‍රමණය කරමින් ද, භාෂාවේ සීමාවන් සුනුවිසුනු කරමින් ද, අප ජීවත් වෙන මේ 21 වෙනි සියවසයේ ජීවිත සහ අභ්‍යන්තරික මනෝ භාවයන් මෙන්ම දේශපාලනික සංසිදීන් ද අපූර්ව වූ අකාරයකට බාටා දෙක ඔබ වෙත ඇවිදන් එයි.
ඇඩ්වටයිසියානූ හුරුවත්, සිනමා ආභාෂයත් එකට මුසු වී නිමැවෙන මේ කතන්දර, කියවන්නාට අලුත් අත්දැකීමක් සමඟින් වෙනත් මානයකට රැගෙන යනු ඇත. එහෙත් කතෘවරයාගේ ව්‍යාජ ලෝකය තුළ සිර නොවී මේ පෘථිවි තලයට පැමිණෙන්න. එවිට මේ කතා, ඔබේ කතා බව ඔබට නොවැටහේවි.