Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / බාටා දෙක - කෙටි කතා

බාටා දෙක - කෙටි කතා

ප්‍රකාශක (Publisher): queen of sea
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

කෙටි කතා සංග්‍රහක මැවෙන සාම්ප්‍රධායික අඛ්‍යානික රටාවන් අතික්‍රමණය කරමින් ද, භාෂාවේ සීමාවන් සුනුවිසුනු කරමින් ද, අප ජීවත් වෙන මේ 21 වෙනි සියවසයේ ජීවිත සහ අභ්‍යන්තරික මනෝ භාවයන් මෙන්ම දේශපාලනික සංසිදීන් ද අපූර්ව වූ අකාරයකට බාටා දෙක ඔබ වෙත ඇවිදන් එයි.

ඇඩ්වටයිසියානූ හුරුවත්, සිනමා ආභාෂයත් එකට මුසු වී නිමැවෙන මේ කතන්දර, කියවන්නාට අලුත් අත්දැකීමක් සමඟින් වෙනත් මානයකට රැගෙන යනු ඇත. එහෙත් කතෘවරයාගේ ව්‍යාජ ලෝකය තුළ සිර නොවී මේ පෘථිවි තලයට පැමිණෙන්න. එවිට මේ කතා, ඔබේ කතා බව ඔබට නොවැටහේවි.

ISBN
9786249486904
පිටු ගණන (Pages)
113
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බාටා දෙක - කෙටි කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.