මාෂි නැන්දාගේ කතා ලෝකය

Special Price රු. 520.00 Regular Price රු. 650.00
Out of stock
SKU
mashi-nandage-katha-lokaya-Mahesha Lakmali-malithi-publisher

මගේ පුංචි මල් වත්තේ
හරි ලස්සන මල් පිපිලා
සමණලුනේ මෙහෙට එන්න
මී මැස්සනි මෙහෙට එන්න

පාට පාට මල් බලන්න
හිනැහෙනවා හරි අගේට 
මල් වටේට පියාඹන්න
ගුම් නාදෙන් ගී ගයන්න

ඕන තරම් පැණි උරන්න
බණ්ඩි ගෙඩිය පුරව ගන්න
    ගහන්නේ නෑ
    බනින්නේ නෑ
පැණි ඔක්කොම අරන් යන්න

රණ්ඩු නොවී පියාඹන්න
මගෙ ලස්සන ගී අහන්න
පාට පාට මල් බලන්න
හෙට උදේම ආයේ එන්න

Back to Top