Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / මාෂි නැන්දාගේ කතා ලෝකය

මාෂි නැන්දාගේ කතා ලෝකය

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

මගේ පුංචි මල් වත්තේ
හරි ලස්සන මල් පිපිලා
සමණලුනේ මෙහෙට එන්න
මී මැස්සනි මෙහෙට එන්න

පාට පාට මල් බලන්න
හිනැහෙනවා හරි අගේට 
මල් වටේට පියාඹන්න
ගුම් නාදෙන් ගී ගයන්න

ඕන තරම් පැණි උරන්න
බණ්ඩි ගෙඩිය පුරව ගන්න
    ගහන්නේ නෑ
    බනින්නේ නෑ
පැණි ඔක්කොම අරන් යන්න

රණ්ඩු නොවී පියාඹන්න
මගෙ ලස්සන ගී අහන්න
පාට පාට මල් බලන්න
හෙට උදේම ආයේ එන්න

ISBN
9786246089108
පිටු ගණන (Pages)
94
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මාෂි නැන්දාගේ කතා ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.