Back to Top
නොබිඳි පවුරු
Special Price
රු. 1,350.00
Regular Price
රු. 1,500.00
In stock
SKU
nobidi-pauru-samaa-arachchi-nisa-publishers
නිස්සාර හදවතකින් සරුසාර අස්වැන්නක් සොයා ගිය මාවතක, දිනෙක නැවතුණා එක් ගෙවිලියක් ළඟ හෙමි හෙමිහිට තම දෑනේ වාරුවෙන් හිතෙහි වීරියෙන් සරු කරන්නට විය මා හදේ අස්වැන්න ඇය මටත් හොරාටම
නොදැනුවත්වම බැඳුණ විවාහයකින් හිමිවී මා හදේ අරක් ගත් ඉෂ්ට දේවතාවි ඈ ප්‍රේමයේ මළපොතේ අකුරවත් නොදැනවුන් මට ප්‍රේමය කියාදුන් කුමරියයි ඇය මා හදේ
දිනක ශක්තිමත් පවුරක්ව මා රැක ගන්නා බැඳීම, ගැලවෙන්නට වෑයම් දැරිය යුතු යදමක් යැයි පළමුව සිතූ මම
-කේශාල් දිර්ණක රන්දුණු