Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නොබිඳි පවුරු

නොබිඳි පවුරු

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

නිස්සාර හදවතකින් සරුසාර අස්වැන්නක් සොයා ගිය මාවතක, දිනෙක නැවතුණා එක් ගෙවිලියක් ළඟ හෙමි හෙමිහිට තම දෑනේ වාරුවෙන් හිතෙහි වීරියෙන් සරු කරන්නට විය මා හදේ අස්වැන්න ඇය මටත් හොරාටම

නොදැනුවත්වම බැඳුණ විවාහයකින් හිමිවී මා හදේ අරක් ගත් ඉෂ්ට දේවතාවි ඈ ප්‍රේමයේ මළපොතේ අකුරවත් නොදැනවුන් මට ප්‍රේමය කියාදුන් කුමරියයි ඇය මා හදේ

දිනක ශක්තිමත් පවුරක්ව මා රැක ගන්නා බැඳීම, ගැලවෙන්නට වෑයම් දැරිය යුතු යදමක් යැයි පළමුව සිතූ මම

-කේශාල් දිර්ණක රන්දුණු

ISBN
9786245999224
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නොබිඳි පවුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.