Back to Top
සයුරු තෙරෙහි ගම්මානය
Special Price
රු. 405.00
Regular Price
රු. 450.00
In stock
SKU
sayuru-therehi-gammanaya-anita-siril-chandrasekara-sarasavi
දිවි ගැට ගසා ගැනීම සඳහා ඉන්දියාවේ කුඩා ධීවර ගමෙක පවුලක් ගෙන ගිය අරගලය පිළිබඳව ගෙතුණු සම්මාන ලාභී කතාව
අසනීපයෙන් පසුවන තම මෑණියන්ද, ඒ ගැන හැඟීමක් වත් නැති බේබදු පියාද සමගින්, හර් සහ ලීලා සොයුරු සොයුරියෝ, තම කුඩා සොයුරියන් දෙදෙනාට කවා-පොවා ඉගැන්වීමට දිරි ගනිති.
මේ අතර අසල් වැසියන් මෙන්ම පියා ගැනද කලකිරෙන හරී ගම හැරදා බොම්බායට පලා යයි. පවුල තනිවම ගොඩගැනීමට ලීලාට සිදුවෙයි. ඇය එය කරයි.