සයුරු තෙරෙහි ගම්මානය
About this book
දිවි ගැට ගසා ගැනීම සඳහා ඉන්දියාවේ කුඩා ධීවර ගමෙක පවුලක් ගෙන ගිය අරගලය පිළිබඳව ගෙතුණු සම්මාන ලාභී කතාව
අසනීපයෙන් පසුවන තම මෑණියන්ද, ඒ ගැන හැඟීමක් වත් නැති බේබදු පියාද සමගින්, හර් සහ ලීලා සොයුරු සොයුරියෝ, තම කුඩා සොයුරියන් දෙදෙනාට කවා-පොවා ඉගැන්වීමට දිරි ගනිති.
මේ අතර අසල් වැසියන් මෙන්ම පියා ගැනද කලකිරෙන හරී ගම හැරදා බොම්බායට පලා යයි. පවුල තනිවම ගොඩගැනීමට ලීලාට සිදුවෙයි. ඇය එය කරයි.
Details
ISBN
9789555736350
පිටු ගණන (Pages)
213
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review