රපූට කියන්න

Special Price රු. 1,260.00 Regular Price රු. 1,400.00
Out of stock
SKU
raputa-kiyanna-chami-thiyabarahene-gedara-moradanage-book

මං

"බය නැද්ද මෙහෙම

කොල්ලෙක් එක්ක මහ රෑ තනියම යන්න ....

කොහේ එක්කරන් යයිද කියලා දන්නවද...?”

ටිකක් දුර ඇවිත් එයා ඇහුවේ මගේ හුස්ම හිර වෙන කතාවක්.

ඒ කියන්නෙ එයා භූතයෙක් ද.

"ඔ.. ඔයා නරකයි ද...?” වචනත් පැටලෙද්දී,

මං ඒ අහපු දේ මටවත් හරියට ඇහුණෙ නෑ.

ඒත් ඒ මූණට ආපු

ලොකු හිනාව,

ඒ ප්‍රශ්න එයාට ඇහුණ වග කිව්වා. "සිල්වත් මිනිස්සු මේ ලෝකෙ නෑ...” හුස්ම හිර වුණා මගේ.

ඒ කියන්නෙ එයා නරකයි.

මාත් අම්මා වගේ විනාශ වෙයි.

මගේ වැරැද්දෙන් ආයෙත් සැදි කෙනෙක් දුක් විඳියි.

පුංචා හැමදාම මන්තරේ වගේ කිව්ව දේ ඇත්ත වෙන්න යනේ. "ඒයි... මොකෝ ආ...

Back to Top