රපූට කියන්න
About this book
මං
"බය නැද්ද මෙහෙම
කොල්ලෙක් එක්ක මහ රෑ තනියම යන්න ....
කොහේ එක්කරන් යයිද කියලා දන්නවද...?”
ටිකක් දුර ඇවිත් එයා ඇහුවේ මගේ හුස්ම හිර වෙන කතාවක්.
ඒ කියන්නෙ එයා භූතයෙක් ද.
"ඔ.. ඔයා නරකයි ද...?” වචනත් පැටලෙද්දී,
මං ඒ අහපු දේ මටවත් හරියට ඇහුණෙ නෑ.
ඒත් ඒ මූණට ආපු
ලොකු හිනාව,
ඒ ප්‍රශ්න එයාට ඇහුණ වග කිව්වා. "සිල්වත් මිනිස්සු මේ ලෝකෙ නෑ...” හුස්ම හිර වුණා මගේ.
ඒ කියන්නෙ එයා නරකයි.
මාත් අම්මා වගේ විනාශ වෙයි.
මගේ වැරැද්දෙන් ආයෙත් සැදි කෙනෙක් දුක් විඳියි.
පුංචා හැමදාම මන්තරේ වගේ කිව්ව දේ ඇත්ත වෙන්න යනේ. "ඒයි... මොකෝ ආ...
Details
ISBN
9786245649051
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review