කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
kalinga-lankeshwara-hewath-chandrasiri-palliyaguru-surasa-fast

තමා අතින් සිදුවූයේ වරදක්ය යන හැඟීම මුලින් ම ඇය තුළ ඇති වුව ද, එය එසේ සිදුවීම අනපේක්ෂිත වුව ද, එම මතකය නිසා ඇය තුළ ඇති වන්නේ සියුම් සතුටකි. රජතුමා වැළඳ සිටිය දී දැනුණු උණුසුම ඇයට අමතක නැත. ඇය බලාපොරොත්තුව සිටියේ කිසියම් අනපේක්ෂිත

මොහොතක රජතුමා එසේ ඇය වැළඳ ගනිතැයි කියා ය. ඇය යටි සිතින් අපේක්ෂා කළේ ද එවැන්නකි. රජෙකු වුවත් ඔහු ද පිරිමියෙකි. ඇයගේ උණුසුම සමගය, ඔහු නිදිසුවට පිවිසියේ.

Back to Top