කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල
About this book
තමා අතින් සිදුවූයේ වරදක්ය යන හැඟීම මුලින් ම ඇය තුළ ඇති වුව ද, එය එසේ සිදුවීම අනපේක්ෂිත වුව ද, එම මතකය නිසා ඇය තුළ ඇති වන්නේ සියුම් සතුටකි. රජතුමා වැළඳ සිටිය දී දැනුණු උණුසුම ඇයට අමතක නැත. ඇය බලාපොරොත්තුව සිටියේ කිසියම් අනපේක්ෂිත
මොහොතක රජතුමා එසේ ඇය වැළඳ ගනිතැයි කියා ය. ඇය යටි සිතින් අපේක්ෂා කළේ ද එවැන්නකි. රජෙකු වුවත් ඔහු ද පිරිමියෙකි. ඇයගේ උණුසුම සමගය, ඔහු නිදිසුවට පිවිසියේ.
Details
ISBN
9786242041117
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review