විදේශීන් දුටු සිංහල ලකුණ
About this book
සංස්කෘතිය ගැනත් ඒ හා සම්බන්ධ සාරධර්ම ආදිය පිළිබඳවත් ජන අසංස්ථානයක් පවතින මෙවන් යුගයක අප ගැන විදේශිකයන් ලියූ ඇතැම් දේ එක්කොට මෙම කුඩා කෘතිය රචනා කරන්නට මා පෙළඹුණේ කරුණු කිහිපයක් නිසාය. ස්වදේශික උගතුන් කියන දේට වඩා විදේශික වියතුන් කියන දෙය වැදගත් කොට සලකන ප්‍රවණතාවක් ඇති ව තිබීම නිසා, ඔවුන්ගේ වචන වලින් ම අප ගැන කියූ දේ ඉදිරිපත් කිරීම මැනවැයි සිතීම එක් කරුණකි. අපේ ඇත්තන්ට වඩා අපේ හොඳ නරක පිටස්තරයන්ට බාධාවක් නැති ව කිව හැකි වීම නිසා අප ගැන නැවත සිතන්නට මඳ හෝ අවස්ථාවක් ලබා දීමට වෑයම් කිරීම දෙවන කරුණ ය.
- චන්ද්‍රසිරි පල්ලියගුරු
- චන්ද්‍රසිරි පල්ලියගුරු
Details
ISBN
9786245572182
පිටු ගණන (Pages)
77
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review