Back to Top
සුපිරි පුතණ්ඩියා
Special Price
රු. 400.00
Regular Price
රු. 500.00
In stock
SKU
supiri-puthandiya-sanda-uthpalawee-thrimana-publishers
කාලය හරහා යන්න තියනවා නම් නියමයි කියලා, පුතණ්ඩියා දවසක් කල්පනා කරා.
එතකොටම කොළ පාට ආලෝකයක් ඇවිත් තිතක් තරම් ඉඳන් ටික ටික ලොකු වෙමින් දක්ෂිණාවර්තව කැරකෙමින් විශාල දොරටුවක් නිර්මාණය වුණා. ඒ දොරටුවෙන් අනෙක් පැත්තේ තිබුණේ රාජ මාළිගාවක කුටියක් වගේ. ඔව් එහෙම වගේ තැනක්. රජ කාලෙ වගේ ඇඳුම් ඇඳගෙන ලස්සන ගෑනු ළමයි එහෙට මෙහෙට යනවා පුතණ්ඩියා දැක්කා. දොරටුවෙන් එහා පැත්තට ගිය පුතණ්ඩියා නතර වුණේ අන්න ඒ රාජකීය කුටියේ.