Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / සුපිරි පුතණ්ඩියා

සුපිරි පුතණ්ඩියා

About this book

කාලය හරහා යන්න තියනවා නම් නියමයි කියලා, පුතණ්ඩියා දවසක් කල්පනා කරා.

එතකොටම කොළ පාට ආලෝකයක් ඇවිත් තිතක් තරම් ඉඳන් ටික ටික ලොකු වෙමින් දක්ෂිණාවර්තව කැරකෙමින් විශාල දොරටුවක් නිර්මාණය වුණා. ඒ දොරටුවෙන් අනෙක් පැත්තේ තිබුණේ රාජ මාළිගාවක කුටියක් වගේ. ඔව් එහෙම වගේ තැනක්. රජ කාලෙ වගේ ඇඳුම් ඇඳගෙන ලස්සන ගෑනු ළමයි එහෙට මෙහෙට යනවා පුතණ්ඩියා දැක්කා. දොරටුවෙන් එහා පැත්තට ගිය පුතණ්ඩියා නතර වුණේ අන්න ඒ රාජකීය කුටියේ.

ISBN
9786245533299
පිටු ගණන (Pages)
87
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුපිරි පුතණ්ඩියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.