වැනෙස්සා

Special Price රු. 1,600.00 Regular Price රු. 2,000.00
In stock
SKU
vanessa-kate-elizabeth-russell-nimmi-muditha-herath-thrimana

මට ඕන වුණේ ඒක ආදර කතාවක් වෙන්න.

අපි දෙන්නගෙ කතාව, පොත්වල තියෙන කතා වගේ අමුතු, ලස්සන ආදර කතාවක් වෙන්න.

ඒක එහෙම දෙයක් කියලා අමාරුවෙන් මගේ හිතට කාවද්දන්න උත්සාහ කළත් ඇත්තටම ඒක එහෙම දෙයක් නෙවෙයි.

ඒක දූෂණයක, අපචාරයක කතාවක්.

මං මාව දූෂණය කරපු අපරාධකාරයාට ආදරය කරපු බාලවයස්කාර කෙල්ලක්...

Back to Top