Back to Top
අකුරු
Special Price
රු. 1,773.00
Regular Price
රු. 1,970.00
In stock
SKU
akuru-malcolm-sang-samudra-book-publishers
මා දන්නේ එකම දෙයක් පමණි... ඒ මා කිසිවක් නොදන්නා බව පමණි.
මේ කතාව මම කුඩා කාලේ අහල තියෙනවා. රටින් රට සංචාරය කරන්න පටන් ගත්තට පස්සෙ... ඇසූ පිරූ තැන් ඇති, භාෂා ගණනාවක් කතා කරන මිනිස්සු එක්ක කතා බහ කරන්න පටන් ගත්තට පස්සේ..මේ කියමන කොයි තරම් ඇත්තද කියල වැටහෙනව. සාහිත්‍ය... ක්‍රීඩා...ලෝක ඉතිහාසය... සිතුවම්... සංගීතය... විද්‍යාව... දර්ශනය වගේ විශාල පරාසයක අතරමං වෙන කෙටි ජීවිතය කොයිතරම් පුංචියිද, මේ ලිපි එකතුව මේ වගේ අතරමං වීමක ප්‍රතිඵලයක්.