Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අකුරු

අකුරු

About this book

මා දන්නේ එකම දෙයක් පමණි... ඒ මා කිසිවක් නොදන්නා බව පමණි.

මේ කතාව මම කුඩා කාලේ අහල තියෙනවා. රටින් රට සංචාරය කරන්න පටන් ගත්තට පස්සෙ... ඇසූ පිරූ තැන් ඇති, භාෂා ගණනාවක් කතා කරන මිනිස්සු එක්ක කතා බහ කරන්න පටන් ගත්තට පස්සේ..මේ කියමන කොයි තරම් ඇත්තද කියල වැටහෙනව. සාහිත්‍ය... ක්‍රීඩා...ලෝක ඉතිහාසය... සිතුවම්... සංගීතය... විද්‍යාව... දර්ශනය වගේ විශාල පරාසයක අතරමං වෙන කෙටි ජීවිතය කොයිතරම් පුංචියිද, මේ ලිපි එකතුව මේ වගේ අතරමං වීමක ප්‍රතිඵලයක්.

ISBN
9786242032597
පිටු ගණන (Pages)
434
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අකුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.