Back to Top
නුහුරු සෙනෙහේ
Special Price
රු. 1,440.00
Regular Price
රු. 1,600.00
In stock
SKU
nuhuru-senehe-maheesha-kavindi-rajapaksha-kathru
"දන්නවද දේදු... මිනිස්සුන්ට වැඩිපුරම කේන්ති යන්නෙ තමන්ට වටිනම අයත් එක්ක විතරයි. ඒ මොනවා හරි දේකින් එයාලව නැතිවෙයි කියන බයට. පොඩි දෙයක් වුනත් ලොකුවට අරගෙන කෑ ගහන්නෙ ඒ බයට. ඒත් ඒ කේන්තිය හින්දම ආදරේ කරන කෙනාගෙ හිත රිදෙනවා. ඒක ඇත්ත. ඒ කේන්තිය අස්සෙ තියෙන ආදරේ පේන්නෙ ටික දෙනෙකුට විතරයි. මේ කේන්තිය අස්සෙ තියෙන මගෙ ආදරෙත් තේරුම් ගන්න දේදු..."