පරෙවි ධේනුව

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
parewi-dhenuwa-melroi-dharmarathna-nimansa-publishers

සිහිපත් කළ යුතු වැදගත් වර්ෂයන්

1964

කුමාරි ඉද්දමල්ගොඩ උපන් වර්ෂය...

1977

කුමාරිගේ ජීවිතය බිහිසුණු අයුරින් වෙනස් වීම ආරම්භ වූ වර්ෂය...

1982 අග භාගය

කුමාරි පිළිබඳ සානුකම්පිත කතාව ප්‍රථම වරට "යුවති" කාන්තා සඟරාව මඟින් මෙරට පාඨකයන් වෙත ඉදිරිපත් කළ වර්ෂය...

1997

කුමාරිගේ ත්‍රාසජනක ජනප්‍රිය කතාව නවකතාවක් ලෙස එළි දක්වන ලද වර්ෂය...

2023

වසර 26 කට පසු නව මුද්‍රණයක් ලෙස යළි දොරට වඩින වර්ෂය...

Back to Top