Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / පරෙවි ධේනුව

පරෙවි ධේනුව

About this book

සිහිපත් කළ යුතු වැදගත් වර්ෂයන්

1964

කුමාරි ඉද්දමල්ගොඩ උපන් වර්ෂය...

1977

කුමාරිගේ ජීවිතය බිහිසුණු අයුරින් වෙනස් වීම ආරම්භ වූ වර්ෂය...

1982 අග භාගය

කුමාරි පිළිබඳ සානුකම්පිත කතාව ප්‍රථම වරට "යුවති" කාන්තා සඟරාව මඟින් මෙරට පාඨකයන් වෙත ඉදිරිපත් කළ වර්ෂය...

1997

කුමාරිගේ ත්‍රාසජනක ජනප්‍රිය කතාව නවකතාවක් ලෙස එළි දක්වන ලද වර්ෂය...

2023

වසර 26 කට පසු නව මුද්‍රණයක් ලෙස යළි දොරට වඩින වර්ෂය...

ISBN
9786245658329
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පරෙවි ධේනුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.