හතේ කල්ලියේ වික්‍රමය 11 - ගිනි මැළයේ වික්‍රමය

Special Price රු. 240.00 Regular Price රු. 300.00
Out of stock
SKU
hathe-kalliye-11-gini-malaye-wickramaya-enid-kumara-susara

ජැක්ගේ සොහොයුරිය සුසී හතේ කල්ලියට එරෙහිව කරදරකාර තූනේ කල්ලිය පිහිටුවා ගත්තාය. හතේ කල්ලිය ඒ ගැන සතුටු වූයේ නැත.

ඔවුන්ගේ මුදල් සහ පඹයාට ඇන්දවීමට තබා තිබූ ඇඳුම් පවා සොරා ගන්නට, දර ගොඩ විසුරුවා හරින්නට තරම් සුසී දුෂ්ට වූයේද?

අවසානයේ පඹයකු ලෙස වෙස් ගෙන ගිනි මැළය මත සිටියේ කවුරුන්ද?

Back to Top