My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
ජැක්ගේ සොහොයුරිය සුසී හතේ කල්ලියට එරෙහිව කරදරකාර තූනේ කල්ලිය පිහිටුවා ගත්තාය. හතේ කල්ලිය ඒ ගැන සතුටු වූයේ නැත.
ඔවුන්ගේ මුදල් සහ පඹයාට ඇන්දවීමට තබා තිබූ ඇඳුම් පවා සොරා ගන්නට, දර ගොඩ විසුරුවා හරින්නට තරම් සුසී දුෂ්ට වූයේද?
අවසානයේ පඹයකු ලෙස වෙස් ගෙන ගිනි මැළය මත සිටියේ කවුරුන්ද?
Author | Enid Blyton (198), කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (98) |
---|---|
Publisher | සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (912) |
ISBN | 9786246451226 |
---|---|
පිටු ගණන | 96 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |