Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හතේ කල්ලියේ වික්‍රමය 13 - සුනඛ චෞර වික්‍රමය

හතේ කල්ලියේ වික්‍රමය 13 - සුනඛ චෞර වික්‍රමය

About this book

හතේ කල්ලියේ අභ්‍යන්තර අර්බුද නිසා සාමාජිකයන් කල්ලියෙන් ඉවත් වන තැනට කටයුතු යෙදෙයි. සමගියෙන් සාමයෙන් එකමුතුවෙන් කටයුතු කළ පිරිසට හදිසියේ සිදුවී ඇත්තේ මොනවාද?

ඒ අතරතුර ඔවුන් සියලු දෙනාගේ ආදරය දිනු ස්පැනියල් වර්ගයේ බල්ලා කැම්පර් අතුරුදහන් වෙයි

සැවොම කැම්පර් සෙවීමට එකතු වෙති.

ISBN
9786246451240
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හතේ කල්ලියේ වික්‍රමය 13 - සුනඛ චෞර වික්‍රමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.