Back to Top
දරුකමට හදාගත්ත පවුලක්
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
darukamata-hadagaththa-paulak-kathie-padma-wijesinghe-vidarshana
මාව දැන් බලා කියාගන්නෙ ජුලියට් සහ ලූෂන්. කලින් මං හිටියේ 'ළමා නිවාසෙ'. දැන් මට පවුලක් තියෙනවා. ළමා නිවාසෙ අධ්‍යක්ෂතුමිය ලබා’ කිව්වෙ එහෙමයි.
අද එක...
හෙට තව..
ඒක හොඳට පුරුදුයි. වෙනසකට තියෙන්නේ, මෙතැන මට හොඳයි. පළවෙනි වතාවට තමයි මටම කියලා තනි කාමරයක් ලැබුණෙ.පුංචියි. ඒත් එක මගේම කාමරේ.