Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දරුකමට හදාගත්ත පවුලක්

දරුකමට හදාගත්ත පවුලක්

About this book

මාව දැන් බලා කියාගන්නෙ ජුලියට් සහ ලූෂන්. කලින් මං හිටියේ 'ළමා නිවාසෙ'. දැන් මට පවුලක් තියෙනවා. ළමා නිවාසෙ අධ්‍යක්ෂතුමිය ලබා’ කිව්වෙ එහෙමයි.

අද එක...

හෙට තව..

ඒක හොඳට පුරුදුයි. වෙනසකට තියෙන්නේ, මෙතැන මට හොඳයි. පළවෙනි වතාවට තමයි මටම කියලා තනි කාමරයක් ලැබුණෙ.පුංචියි. ඒත් එක මගේම කාමරේ.

ISBN
9786245546619
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දරුකමට හදාගත්ත පවුලක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.