Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කමොගවා 2 - අහිමි රස මතක සොයා

කමොගවා 2 - අහිමි රස මතක සොයා

About this book

කියෝතෝවේ පිහිටි කමොගවා අවන්හල සුවිශේෂි එකකි. ඔබ මීට වසර ගණනාවකට පෙරාතුව වුවද ආහාරයට ගත් කෑම වේලක් ඒ රසයෙන්ම, ඒ විදියටම සැදීමට ඔවුහු සමත් වෙති. නාගරේ කමොගවා සහ ඔහුගේ දියණිය කොයිෂි කමොගවා මේ අවන්හල පවත්වාගෙන යනු ලබති. සකුරා මල් පිපෙන කියෝතෝවේ ගං ඉවුරු දිගේද හිගෂි හොන්ගන්ජි පන්සල අවට පිහිටි කරසුමා දෝරි, ශොමෙන් දෝරි වැනි වීදිවල ඇවිද යාමට ඔබට හැකිය. උණුසුම් ආහාරයක රස සුවඳ මනාව ඔබේ මනසට දැනෙන නිසා පොත කියවන අතරේ ඔබට කුසගින්නක් දැනුණහොත් එය පුදුමයක් නොවේය.

ISBN
9786246697037
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කමොගවා 2 - අහිමි රස මතක සොයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.