Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මොනාලිසාගේ මිසර ගමන

මොනාලිසාගේ මිසර ගමන

ප්‍රකාශක (Publisher): CK Media Lanka
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

“මිනිහා දවසක් මේ කාන්තාර පාරේ ගිහින් තියෙනවා. මගදී මිනිහට රටඉඳි කන්න හිතුනලු. ගෙදර කොච්චර රට ඉඳි තිබ්බත් කන්න හිතෙන්නේ නැති තමන්ට රටඉඳි කන්න හිතුනේ ඇයි කියලා පුදුම උන ශේක් රියැදුරාට වාහනය නවත්තන්න කිව්වලු. ශේක් වාහනෙන් බැහැලා රටඉඳි ගහ ගාවට යනකොට එතන ගෑණු ළමයෙක් වැටිලා හිටියලු. හරිම ලස්සන රූපයක් තිබ්බ මේ ගෑනු ළමයට ශේක්ට ආස හිතුනලු. ශේක් මේ ළමයා ගෙදර ගෙනෙහින් සාත්තු කළාලු. ඒත් එයාට කිසිම දෙයක් මතක තිබිලා නැහැ. පස්සේ ශේක් මේ තරුණියව විවාහ කරගෙන. හැබැයි අවුරුද්දක් යනකොට ඒ ළමයා සියදිවි නසාගත්තලු”

“එහෙම දේවල් වෙනවද? විශ්වාස කරන්නත් බැහැ.” සන්දීප් පුදුමයෙන් ඇහුවා.

“ලෝකේ එහෙම දේවල් වෙනවා. මිනිස්සු නැතිවෙනවා, හම්බවෙනවා”

“රංජී සාබ් කියන්නේ දැනුත් එහෙම දේවල් වෙනවා කියලද?”

“ඔව් මේ දැනුත් වෙන්න පුලුවන්”

ISBN
9786245923014
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මොනාලිසාගේ මිසර ගමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.