බිඳුණු සමනල හදවත
About this book
මස්තිෂ්ක ආඝාතයට ගොදුරුව, ජෝන් දොමිනික් බොබි සම්පූර්ණයෙන්ම ශරීර අඩපණ භාවයටපත්වන විට ඔහු තමන්ගේ පුවත්පත් දිවියේ ඉහළම ස්ථානයක සිටියේය. ජෝන් දොමිනික් ආඝාතයට පසුව සම්පූර්ණ කෝමාවකට ඇද වැටුණි. ඔහුගේ ශරීර අවයවවලින් ප්‍රාණය තිබුණේ වම් ඇසෙහි පමණි. ඔහු එය ආධාර කරගෙන, Claude Mendibil හා එක්ව ඇහි පිල්ලම් සලන වාර ගණන අනුව ප්‍රංශ හෝඩියේ අකුරු හඳුන්වාදෙමින් රචිත විස්යජනක කෘතියය මේ Diving Bell. දෙලක්ෂ වාරයක් ඇසිපිය සැලීමෙන් මිනිසෙකුගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිථලයක් ලෙස ලියැවුණු මෙම කෘතිය මුද්‍රණයෙන් නිකුත් වූ පළමු දින කිහිපය තුළ පිටපත් ලක්ෂ ගණනක් අලෙවි විය.
Details
ISBN
9789555087667
පිටු ගණන (Pages)
102
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review