සර්ප විෂ හා බැඳුණු දේශීය වෙදකම්

Special Price රු. 1,755.00 Regular Price රු. 1,950.00
In stock
SKU
sarpa-wisha-ha-badunu-deshiya-palitha-udayangana-samanthi

මෙහි සඳහන් වී ඇත්තේ අප රටට ආවේණික පාරම්පරික වෛද්‍ය ක්‍රමයකි.

තවද එය අනාදිමත් කාලයක පටන් මිනිසාට ඇතිවන ජංගම සහ ස්ථාවර විෂ හා වෙනත් ශරීරගත දුෂි විෂ පිළිබඳව නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් හා ඉපැරණි වෛද්‍ය තාක්‍ෂණය උපයෝගි කරගෙන සියළුම ජනතාවට හිතකර පරිදි දේශීය වෛද්‍ය ක්‍රමයේ නියැලෙන වෛද්‍යවරුන්ට හා වෛද්‍ය ශිෂ්‍යයන්ට මෙන්ම පොත පරිශීලනය කරන්නන්ට මෙය ඉතාමත් දැනුමෙන් පිරි වෛද්‍ය ග්‍රන්ථයක් වන බවත්, මෙහි ඇති කරුණු කාරණා පිළිබඳ විමසීමේදී ශාස්ත්‍රීය වශයෙන් විෂ පිළිබඳ මුල සිට අවසානය දක්වාම විවිධ චිකිත්සා ක්‍රම ඇතුළත් නූතනයේ ඇති වෛද්‍ය ග්‍රන්ථයක් බව  ප්‍රකාශ කරමි.

වෛද්‍යාචාර්ය -පී. ඒ. ආර්. නදීකා

 

Back to Top