Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සර්ප විෂ හා බැඳුණු දේශීය වෙදකම්

සර්ප විෂ හා බැඳුණු දේශීය වෙදකම්

About this book

මෙහි සඳහන් වී ඇත්තේ අප රටට ආවේණික පාරම්පරික වෛද්‍ය ක්‍රමයකි.

තවද එය අනාදිමත් කාලයක පටන් මිනිසාට ඇතිවන ජංගම සහ ස්ථාවර විෂ හා වෙනත් ශරීරගත දුෂි විෂ පිළිබඳව නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් හා ඉපැරණි වෛද්‍ය තාක්‍ෂණය උපයෝගි කරගෙන සියළුම ජනතාවට හිතකර පරිදි දේශීය වෛද්‍ය ක්‍රමයේ නියැලෙන වෛද්‍යවරුන්ට හා වෛද්‍ය ශිෂ්‍යයන්ට මෙන්ම පොත පරිශීලනය කරන්නන්ට මෙය ඉතාමත් දැනුමෙන් පිරි වෛද්‍ය ග්‍රන්ථයක් වන බවත්, මෙහි ඇති කරුණු කාරණා පිළිබඳ විමසීමේදී ශාස්ත්‍රීය වශයෙන් විෂ පිළිබඳ මුල සිට අවසානය දක්වාම විවිධ චිකිත්සා ක්‍රම ඇතුළත් නූතනයේ ඇති වෛද්‍ය ග්‍රන්ථයක් බව  ප්‍රකාශ කරමි.

වෛද්‍යාචාර්ය -පී. ඒ. ආර්. නදීකා

 

ISBN
9786242010601
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සර්ප විෂ හා බැඳුණු දේශීය වෙදකම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.