Back to Top
කෝනා
Special Price
රු. 855.00
Regular Price
රු. 950.00
In stock
SKU
kona-denis-clark-anula-de-silva-pahan-publications
The Golden Island නම් කෘතිය Denis Clark නම් ලේඛකයා අදින් වසර 75 කට පමණ පෙර ලියන ලද්දකි.
එදා ශ්‍රී ලංකාවේ රමණීය පරිසරය මෙන්ම රට දැය බේරා ගැනීම සඳහා සටන් කළ වීරෝධාර රණවිරුවන්ගේ ජීවන තොරතුරු ඩෙනිස් ක්ලාක් දුටු අන්දම මෙයින් විදහා දැක්වෙයි.
ඒ හෙළ උරුමයත් සමඟම ඔහු අපට දායාද කළ කෝනා, කඩොලා, ගාමිණී යන චරිත තවත් වසර ගණනාවක්ම අපේ හදවත් තුළ ජීවත් වනු ඇත.