Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

කෝනා

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

The Golden Island නම් කෘතිය Denis Clark නම් ලේඛකයා අදින් වසර 75 කට පමණ පෙර ලියන ලද්දකි.

එදා ශ්‍රී ලංකාවේ රමණීය පරිසරය මෙන්ම රට දැය බේරා ගැනීම සඳහා සටන් කළ වීරෝධාර රණවිරුවන්ගේ ජීවන තොරතුරු ඩෙනිස් ක්ලාක් දුටු අන්දම මෙයින් විදහා දැක්වෙයි.

ඒ හෙළ උරුමයත් සමඟම ඔහු අපට දායාද කළ කෝනා, කඩොලා, ගාමිණී යන චරිත තවත් වසර ගණනාවක්ම අපේ හදවත් තුළ ජීවත් වනු ඇත.

ISBN
9789551451868
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කෝනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.