කොක්ටේල්

Special Price රු. 640.00 Regular Price රු. 800.00
In stock
SKU
cocktali-anura-udaya-tharanga-mola-opiuma-publisher

ජීවිතය, ආදරය, කලාව, දේශපාලනය මේ කිසිවක් තනි නැහැ. 
සියල්ල සාකල්‍ය(Holistic) යි. කවියටත් මෙය පොදුයි. 
''කොක්ටේල්'' කිහිප ආකාරයකින් ඒ සාකල්‍යතාවය අනුගත කර
ගන්නවා. මෙය ලොව පුරා සිංහල බස හසුරුවන කවි  කිවිඳියන් 
81කගේ නිර්මාණ දේදුන්නක්. අප දිවි ගෙවන පශ්චාත් යටත් 
විජිත ලංකාවේ චින්තනමය හරස් කැපුමක්. ඩිජිටල් යුගයේ
මැජිකල් ලෝකයේ අද්දැකීම් සමුදායක්.
සිනාසෙන්නට, හඬන්නට, රසයෙන් මත් වන්නට හැකි
නිර්මාණ රැසක් හරහා නූතන සිංහල කවියේ සක්‍යතා සහ
එහි අනාගතය පිළිබඳ හැඟිමක් ලබා ගන්නට ''කොක්ටේල්''
කාව්‍යමය වයින් - නිසැකවම ඔබ උත්තේජනය කරනු ඇත. 
 

Back to Top